YOUR AD GOES HERE

මල් කුමරිය | Mal Kumariya Official Music Video | Daffodil Kadupitiya - DAFFY

Published 01, Mar 2025

DAFFY


Description:
මල් කුමරිය | Mal Kumariya Official Music Video | Daffodil Kadupitiya - DAFFY

* Stream - https://share.amuse.io/track/daffodil-kadupitiya-mal-kumariya

* Spotify - https://open.spotify.com/track/7CXulfGR1tCpOxxlCMi3CZ?si=rkM-CCwSQsmgiHl2b-bXUA&context=spotify%3Atrack%3A7CXulfGR1tCpOxxlCMi3CZ
* Apple Music - https://music.apple.com/us/album/mal-kumariya-single/1798189718
* YouTube Music - https://music.youtube.com/watch?v=fz7Y3D00uiU&si=xs2QXQ17lgoyl1oP

* Artiste - Daffodil Kadupitiya (DAFFY)
* Lyrics - Harshana K. Perera
* Music - Prageeth Perera

* Starring - Sherangi Natasha, Pravi Salvatore, Indika Kadupitiya
* Director & Script - Sandesh Bandara
* Cinematography - Dinuka Chamod
* Art Director - Sandesh Bandara
* Edit & Color - Maduwantha Jayakody
* Hair & Makeup - Roy Krish
* Assistant Director - Chanuth Sanjana
* Production Manager - Don Manuja
* Photography - Pasindu Yashod
* Thumbnail Designed by Madusanka
* Distributed by M Plus Entertainment
* Special Thanks - Kadupitiya Family, Shifan Ameer, Madushi Thanuja, Verginia Roshell

Lyrics
දැක්ක ගමන් වශී වී
යාවි කාවත් මුලා වී
ආපු පාරේ පිපේවී
මල් කුමාරි සැරිසරාවි

සද්දේ මොකෝ තරහා වී
මමයි ඔබෙ මනාලී
යංකෝ දුර අයාලේ
එක රටාවකට කතා වී

නෑනෙ කාටත් මං බහ දී
තාම බාලයි මල්මාලී
උකුළ ලෙලෙන බද‌‌‌ සැලෙන
තාලෙට අඩි තියාවී

මල් කුමරිය වඩින්නා
ඔය හිතට මන්දා
දැනුනා මට ආලෙ ඔබේ
තාලයට පිරෙන්නා
සුන්දර හිතට හන්දා
පෙම් හීන කැන්දා
දෙනවා මං ආලෙ මගේ
තාලයට පිරෙන්නා

ආලේ මට දැනුනේ ඔබෙ තරම්
නෑනේ වෙන කාගෙන්වත් නැති තරම්
ආසයි පහසයි රසයි හිනස්සයි පිනයි
කාටත් කලින් මගෙ රන්කද මටයි
අද කාලේ විදිහ මේක තමයි
හැඩකාර කටකාරිය මමයි
පනවාලා දාන මේ නීති තදයි
වැරදි කළොත් කොල්ලො sorry තමයි

නෑනෙ කාටත් මං බහ දී
තාම බාලයි මල්මාලී
උකුළ ලෙලෙන බද‌‌‌ සැලෙන
තාලෙට අඩි තියාවී

දැක්ක ගමන් වශී වී
යාවි කාවත් මුලා වී
ආපු පාරේ පිපේවී
මල් කුමාරි සැරිසරාවි

සද්දේ මොකෝ තරහා වී
මමයි ඔබෙ මනාලී
යංකෝ දුර අයාලේ
එක රටාවකට කතා වී

නෑනෙ කාටත් මං බහ දී
තාම බාලයි මල්මාලී
උකුළ ලෙලෙන බද‌‌‌ සැලෙන
තාලෙට අඩි තියාවී

මල් කුමරිය වඩින්නා
ඔය හිතට මන්දා
දැනුනා මට ආලෙ ඔබේ
තාලයට පිරෙන්නා
සුන්දර හිතට හන්දා
පෙම් හීන කැන්දා
දෙනවා මං ආලෙ මගේ
තාලයට පිරෙන්නා

#daffodilkadupitiya #newsong #music #malkumariya #singing

Releted More Videos

  • Sorry!!! Nothing to show

You May Also Like

YOUR AD GOES HERE

YOUR AD GOES HERE