YOUR AD GOES HERE

Kon Gahe | කෝං ගහේ | Milinda Geeth ( M'Lin ) | Official Music Video

Published 02, Jan 2026

Milinda Geeth M LIN


Description:
Kon Gahe | කෝං ගහේ | Milinda Geeth ( M'Lin ) | Official Music Video

Artist - Milinda Geeth
Lyrics - Milinda Geeth
Melody - Milinda Geeth
Music - Milinda Geeth with Janaka Athukorala
Mix And Mastering - Janaka Athukorala ( Rhythms Lab Recording Studios)
Music Production - Rhythms Lab Production By Janaa Music
script & vidio direct - Milinda geeth
Videography & Editing - Sachith D Rajapaksha | Niroshan Nanayakkara | Sajith Nanayakkara

Drums - Prasad Lakmal
Dolak and Percussions - Upul Hemantha
All Guiters And Banjo Play - Mahendra Pasqual
Flute - Indika Rajintha Lakmal
All Keyboards Play - Janaka Athukorala

Lyrics!
කෝං ගහේ...
හොරෙන් එතෙන දරදඬු වැල්
වනන්තරේ මග මරුවන්
හීන් නගේ..හීන් නගේ..
කොයින් උඹට පැණි අඹ මල්
කලින් දොහේ නියඟල මල්
වරින් වරේ..
වෙස් පෙරලෙන

දඹුලු ගලේ ඉර ගිනිගෙන කලුන්දෑව රත් උනාට
කන්ඩලමේ වැව් සීතල බින්න බහිනවා
යමන් නගේ හිත පිරෙන්න
හඳපානේ කවි කියන්ට
අනේ අපොයි මූකළානෙ මං තනිවෙනවා
හීන් නගේ..

අබං ගඟේ දිය ගැඹුරට වග වලසුන් කිමිදුනාට
බකමූණෙක් යෝධ ඇළට තෙත බරියනවා
වරෙන් නගේ දුක නිවෙන්ට
ඇළහැර කන්දේ නගින්ට
අනේ අපොයි මූකළානෙ මං තනිවෙනවා

කෝං ගහේ...
හොරෙන් එතෙන දරදඬු වැල්
වනන්තරේ මග මරුවන්
හීන් නගේ..හීන් නගේ..
කොයින් උඹට පැණි අඹ මල්
කලින් දොහේ නියඟල මල්
වරින් වරේ..
වෙස් පෙරලෙන

Releted More Videos

You May Also Like

YOUR AD GOES HERE

YOUR AD GOES HERE