Description:
Dumare is now available on all streaming platforms:
Spotify - https://open.spotify.com/track/3GrfbqvPB1Cz6piOv6A4JN?si=de09cd7c031f41e9
Apple Music - https://music.apple.com/us/album/dumare-single/1819901610
Deezer - https://dzr.page.link/Gpm9PhMbXPBn55y67
Amazon Music - https://music.amazon.com/tracks/B0FCLSKRKW?marketplaceId=ATVPDKIKX0DER&musicTerritory=US&ref=dm_sh_pYJOFA3aBAI21lnnZK7nq5tcf
Youtube Music - https://music.youtube.com/watch?v=D50wmfPI7M4&si=4l6eq1UENz5-JFYZ
Dumare ( දුමාරේ ) | Official Music Video
මේ අහසට පොළොවෙන් නඟින්නේම එක දුමාරයයි
උඹ ලෝකේට කවුරු වුණත් උඹව මතක සුමානයයි
අපි යකාට බයද බං සොහොන අපේ විමානයයි
ඔය කොකාට වාරයනම් තිත්තයට දෙවාරයයි
ගල් කටස් පටස් ගාලා
ගිටාර් වෙනවා මේ
සින්දුවලම එල්ලී
චීන පටස් දාලා වගේ
පුටාර් එකේ යති
හයේ හතරේ කල්ලී
අපේ කොටාස් වෙළඳපොලේ
සටස් ගානකොට
වැටෙන්න නැහැ සල්ලී
අපි හෙටත් මෙහෙමමයි
ගටක් තියෙනකොට
යටත් වෙයිද මල්ලී
Rap part...
බැස්සෙම කිට මරලා වැස්සෙත් කට ගැස්මට වටකරලා
ලස්සන හද ගැස්මට මුලපුරලා
දොස්තර යයි පිස්සත් මගහැරලා
දිස්නය දුන්නට වත්කරං ඇත්ත මතුපිට නෑ බං රත්තරන්
ඔය ප්‍රශ්නය දවසක නුඹලගෙ වෙනකං
උත්තර Free hit ඉස්තරං
තුන්මුලස් හන්දිවල
වලක් බහිනවා
පාට පාට වණ්ඩී
පුන්කලස් පන්සලට
මලක් දන්සලට
බිඳින්නැතුව කණ්ඩි
බොරු වලස්මුහුණු
නැති කලර්ස් දානකොට
වැටෙන්නේම කිණ්ඩි
ඔය පැලස්වල සුමුදු
පලස්වල රැඟුවේ
ගොඩාක් ෆේක් චණ්ඩී
Artist - Robee Jay @RobeeJaySL
Lyrics & Melody - Attidiye pugngnarathana thero ( USA)
Music - Anuradha Abayasinghe
Audio recording mixing & Mastering -
▪︎ Sandaru Gamage
▪︎ Gayan Perera
▪︎ Wasantha Gunathilaka
Lead Guitar - Buddhika Perera
Rhythm Guitar - Buddhika Perera
Base Guitar - Dilon Jayalath
Keyboards - Tharindu Jayathilake
Pahan Sandeepa
Drums - Manjula Kaluarachchi
Percussion - Dilan Rachitha
Actors /
▪︎ Sisira Geekiyanage
▪︎ Kashmi Nawodya
▪︎ Diwanka Hasith
▪︎ Parthana Perera
▪︎ Ajith Pradeep
▪︎ Ajith Ananda
Video Credits
Studio CENS Video Production Team
Scripts & directions - Chan E Silva
Cinematography & editing - Steve Jerome
Drone Camera - Diwanka Hasith
Makeup & hair
▪︎ Salon Prarthana - Dankotuwa
▪︎ Salon Lakshmi - Kochchikade
Special Thanks
▪︎ Ganeesha Samadhi Ranaweera
▪︎ Thesath Deumina
▪︎ Chathuranga Kalupahana
▪︎ Dr. Dilupa withanawasam
▪︎ Harshani Uthpala de Silva
▪︎ Ranjith Silva ( ODYSSEY BAND)
▪︎ Venura Kabral
▪︎ Prathami Kabral
▪︎ Gihan Perera
▪︎ Gayan Sanjeewa
Special contribution
▪︎Chathuranga pradeep -
(HUB147, Dalupatha,Negambo)
▪︎Aruna Sampath Fernando
▪︎Dinesha perera & Staff
( Sampath Grandeur Hotel - Vennappuwa)
▪︎Mr Bony & Staff
(Bony' Garden Hotel - Negambo )
▪︎Ravi Sumadawa appuhami & Staff
(THE BARREL HOUSE)
Mr Rasmi & islam Association
Mr Amith & neighbors of Munnakkare - 88
Mr Ashen Anuruddha & family
Daily fair - Negambo
Advertising & Art works - KRIZZ ALEN (PVT) LTD
Transportation
Sanath Silva ( Sakura Ledgends)
Ajith Pradeep
Ajith Ananda
Ashen Anuruddha
Siheli cab service - Yakkala
Rasika Tharanga
Chamli Cab service - Yakkala
Mr G.B.D Jayakodi
W.V.L Subasiri wanigasinghe
All streaming copyrights:
Attidiye Pugngnarathana
All copyrights reserved
Youtube - https://www.youtube.com/@attidiyepugngnarathana
Facebook - Attidiye pugngnarathana
For all covers of our songs please contact our record label or you could be a legal copyright offender.
Email: punnaratanaa@gmail.com
dumare
dumare song
dumare new song
dumare sinhala song
dumare song lyrics
robee jay
dumare original song
robee jay song
robbie jay
dumaraya
දුමාරේ
me ahasata polowen
#newrelease #officialmusicvideo #sinhalamusic #srilankansongs #2025hits #Dumare #rawsongs #hitsong2025
Share this link via
Or copy link